ඛුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අශ්ව, ගව, මුව ආදි සිව්පා සතුන්ගේ නිය විශාල වීමෙන් නිර්මාණය වී ඇති දැඩි පාද තලය; කුරය.
2. නා. දැළිපිහිය; තියුණු මුවාත සහිත පිහිය; කරකැත්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hoof
2. n. razor