ඛාදනීය
khādanīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දතින් සපා කෑ යුතු ආහාර; කැබලිවලට කඩා කන ආහාර.
වි. කෑමට සුදුසු; කෑ හැකි; කෑම පිණිස ගන්නා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කඩා කෑ යුතු.
න. කැවිලි; කෑයුතු දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කැවිලි, කෑයුතුදෑ. (පි. 266)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. edible
Digital Pāḷi Dictionary
- khādanīya 1 nt edible food; raw food; non-staple food (e.g. vegetables, sweets) [√khād + anīya]
- khādanīya 2 ptp [√khād + anīya]