ඛේටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුඛයෙහි පිහිටි ඛේට හා ශ්ලේෂ්මල ග්‍රන්ථිවලින් මුඛයට උනන ද්‍රව්‍ය; කෙළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුඛයෙන් ස්‍රාවය වන කෙළ (සං. ඛෙට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

saliva