ඛුඩිkhuḍiසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ චු. බිඳීමෙහි, ඛුණ්ඩෙති, ඛුණ්ඩයති, බිඳියි.√ භු. කුදුගැසීමෙහි, ඛුණ්ඩති, කුදුවෙයි. (පි. 267)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 417 ← ඛුඩ ඛුණ →