ඛාදිත
khādita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) වි. කන ලද; බුදින ලද; අනුභව කරන ලද.
2. වි. ජලය, හිම, වාතය ආදි හේතු නිසා ගෙවී ගිය; සෝදාපාළුවට භාජනය වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කෑ දෙය; කෑම.
3. කන ලද; කෑ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කනලද, අනුභවකළ. (පි. 266)
Digital Pāḷi Dictionary
- khādita pp eaten; consumed [√khād + ita]