ඛල
khala
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කළ විට; ගොයම් මඩින තැන.
පු. දරුණු මිනිසා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. පවිත්රභාවයෙහි, ඛාලෙති, පවිත්රකෙරෙයි.
පු. කල්ක, අධම, කමත, කළවිට.
√ භු. රැස්කිරීමෙහි, ඛලති, රැස්කෙරෙයි.
√ භු. සැළීමෙහි, ඛලති, සෙලවෙයි. (පි. 265)
Digital Pāḷi Dictionary
- khala 1 masc mound; pile; heap [√khal + a]
- khala 2.1 nt threshing floor; granary [√khal + a]
- khala 2.2 masc ruffian; villain [√khal + a]