ඛය
khaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ක්රමයෙන් ක්ෂය වී යෑම; කෙමෙන් නැති වී යෑම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රළු; පු. කොටළුවා.
3. මෘදු නොවූ.
3. කර්කෂ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ක්ෂය, ටිකින් ටික ක්ෂය වී යාම. (පි. 265)
Digital Pāḷi Dictionary
- khaya masc wearing away; exhaustion; erosion; depletion; destruction (of) [√khī > khay + *a]