ඛත්තුkhattuබුද්ධදත්ත පාලි අකාරාදියපු. දොරටු පාලයා; රජුගේ අභ්යන්තර උපදේශකයෙක්; රථාචාර්ය.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. රියදුරා, දොරටුපාලයා. (පි. 264)බුද්ධදත්ත පාලි අකාරාදිය – 229 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 412 ← ඛත්තීය මායා ඛත්තුං →