ඛණ්ඩ
khaṇḍa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කොටස; කැබැල්ල; කඩ; ඡේදය.
2. නා.ප්ර. කැඩුම; බිඳුම; පලුද්ද.
3. නා.ප්ර. උක් පැණියෙන් සාදන ලද වැලි හකුරු; සූකිරි; ගල්කණ්ඩු.
1. වි. කැඩුණු, බිඳුණු; කොටස්වලට වෙන් වුණු.
2. වි. හිදැස් සහිත; දෝෂවලින් කඩතොලු වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කැඩී ගිය; බිඳී ගිය; පු. කෑල්ල; කොටස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඉක්ෂු විකාරය, සකුරු, සූකිරි.
පු. න. කොටස, කැඩීම, අර්ධය, චන්ද්රාර්ධය. (පි. 264)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. broken
2. Geo. cadastral
3. a. incomplete
4. Aes. irregular
5. n. part
6. n. piece
7. Sta. segments
Digital Pāḷi Dictionary
- khaṇḍa 1 masc piece; part; portion; bit [√khaṇḍ + a]
- khaṇḍa 2 adj broken; corrupt; defective [√khaṇḍ + a]
- khaṇḍa 3 nt break; breach; failure [√khaṇḍ + a]
- khaṇḍa 4 masc mountain pass [√khaṇḍ + a]
- khaṇḍa 5 masc name of one of Vipassī Buddha's chief disciples [√khaṇḍ + a]
- khaṇḍa 6 masc candy; rock sugar [√khaṇḍ + a]