ඛණ

khaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇසිපිය හෙළීමට ගත වන කාලය; ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ‍අවස්ථාව; ක්ෂණය; තත්පරය; මොහොත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ක්ෂණය, දස අසුරුසණක පමණ කාලය, අව්‍යාපාරස්ථිතිය.
න. හෑරීම. (පි. 264)

Digital Pāḷi Dictionary