ඛඤ්ජති

khañjati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ඛජි+ංඅ) කොර ගසමින් යයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. (ගති වෙකල්ලෙ=ගති විකලයෙහි +ති) (ඛඤ්ජ+ති) ඛඤ්ජති, කොරගසයි, දෙයි. යෙයි. (පි. 263)

Digital Pāḷi Dictionary