ඛග්ගගාහක

khaggagāhaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැරණි සිංහල රාජ්‍යයේ රජුගේ පෞද්ගලික ආරක්ෂාව භාර නිලධාරියා; අසිග්ගාහක.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. රජුගේ කඩුව ගෙන යන්නා.