නිල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නියම; උරුම; නිශ්චිත.
2. වි. රාජකාරිය පිළිබඳ; තනතුරට අයත්; සේවයට හිමි.
1. නා.ප්ර. තනතුර; පදවිය; ධුරය.
2. නා.ප්ර. රාජකාර්යය භාර වූ මණ්ඩලය; රාජකාරි අංශය.
3. නා.ප්ර. නියමය; අණ; නියෝගය.
4. නා.ප්ර. ආකාරය; ස්වභාවය; අලංකාරය.
5. නා.ප්ර. නීල වර්ණය.
6. නා.ප්ර. මිනිසුන් අලි ඇතුන් සතුන්ගේ ශරීරයේ පවතින අධිසංවේදන ස්ථාන.
7. නා.ප්ර. මැණික් වර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. තනතුර; නිලය (දෙ. நிலை) 2. ශරීරයේ පිහිටා ඇති මර්මස්ථානය නා. නීල වර්ණය (පා. සං. නීල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. blue
2. n. commission
3. indigo
4. Soc. official
5. n. post