සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2261

නිරෝධනය වෙනවා

Ele. interfere

නිරෝධනියෝගය

Law. interdict

නිරෝධමානය

n. interferometer

නිරෝධය

1. n. cessation
2. n. constraint
3. Soc. extinction
4. n. quiescence

නිරෝධාඥාව

Acc. injunction

නිරෝධායනය

n. quarantine

නිරෝධායනය කරනවා

vt. quarantine

නිල

1. n. blue
2. n. commission
3. indigo
4. Soc. official
5. n. post

නිල ඇඳුම

n. uniform

නිල කටයුතු සඳහා ගන්නා මුහුණේ ඡායා රූපය

mugshot

නිල කරනවා

v. appoint

නිල කාලය

Acc. term of office

නිල ගමන් වියදම්

viaticum

නිල දරා සිටිනවා

vt. function

නිල දොරටු පාලකයා

n. commissionaire

නිල නාමය

Law. designation

නිල නිවේදනය

n. communique

නිල නොලත්

Law. unofficial

නිල නොලත් සාමාන්‍ය භටයෝ

n. ranks

නිල පණිවුඩකරුවා

n. commissionaire

නිල බරණ

insignia

නිල බල ක්‍රමය

Law. bureaucracy

නිල බලයෙන්

ex-officio

නිල ලකුණ

n. badge