නිරෝධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අභාවය; විනාශය; විධ්වංශනය.
2. නා. වැළැක්වීම; යටපත් කිරීම.
3. (අභි.) නා. දුක නැති කොට නිවන අවබෝධ කිරීම; නිවන; නිර්වාණය.
4. නා. චතුරාර්ය සත්ය අතුරින් තුන්වැන්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අභාවය; විනාශය/ වැළැක්වීම; නැවැත්ම/ නිරෝධ සමාපත්තිය/ නිවන (පා. සං. නිරොධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cessation
2. n. constraint
3. Soc. extinction
4. n. quiescence