සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2262

නිල වාර්තා

n. acta

නිල වාර්තාව

n. blue book

නිලංකාර කාර වෙනවා

v. faint

නිලංකාරය

Psy. aura

නිලකාර ප්‍රවේණිය

n. fief

නිලකාරකම

n. vassalage

නිලකාරයා

1. n. office
2. Soc. officer
3. n. vassal

නිලකාරයා නිලතල

n. post

නිලට හුරු

1. a. aquamarine
2. a. bluish

නිලට හුරු කොළපාට

1. a. sea-green
2. a. sea green

නිලතන්ත්‍ර වාදය

bureaucracy

නිලතන්ත්‍රණය

Soc. bureaucratization

නිලතන්ත්‍රය

Soc. bureaucracy

නිලතලවලට අයත් සලකුණු

n. insignia

නිලතාන්ත්‍රික

bureaucratic

නිලතාන්ත්‍රිකයා

bureaucrat

නිලධරයන්

functionaries

නිලධරයා

1. Law. officer
2. Soc. official

නිලධාරි මණ්ඩලය

Sta. staff

නිලධාරියකුගේ දෙවැනියා

n. understudy

නිලධාරියා

1. n. bureaucrat
2. n. functionary
3. n. office
4. n. office-bearer
5. n. officer

නිලධාරිවාදය

n. bureaucracy

නිලධාරිවාදී

adj. bureaucratic

නිලධාරී පාලනය

n. bureaucracy