නිල ඇඳුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිලයට නොහොත් පදවියට නියමිත ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. uniform