අහිතකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවැඩ සලසන; අනර්ථදායක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. adverse
2. a. contrary
3. obnoxious
4. Law. offensive
5. a. unfavorable
6. Aes. unhealthy