අහුලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඇහිඳිනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ඇහිඳිනවා; රැස් කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. pick up