අහේතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හේතුවක් අවිද්‍යමාන බව; අභාග්‍යය; අවාසනාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adversity
2. n. misadventure
3. n. mischance
4. n. misfortune
5. n. tough luck