යබොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යකඩ උණු කරන විට එකතු වන බොර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cinder
2. n. slag