වක්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇද වූ ; නැමුණු.
2. කෙළින් නොකියන.
3. කපටි ; වංචා සහගත.
1. නා.ප්‍ර. නැම්ම ; ඇදය.
2. සිරුර ඇතුළේ පිහිටි නැමුණු කංකාලමය කොටස.
3. කුජ ග්‍රහයා.
4. ප්‍රස්තාර රේඛාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. circle
2. a. circular
3. st. curve
4. adj. curved
5. adj. cyclic
6. a. devious
7. Soc. indirect
8. a. periphrastic
9. a. tortuous
10. a. winding