සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3781

වක්ත්‍ර දර්ශකය

Soc. facial index

වක්ත්‍ර ස්නායුව

Psy. facial nerve

වක්ත්‍රය

n. face

වක්ත්‍රීය

Soc. facial

වක්තෘ

1. st. learned
2. st. orator

වක්දණ්ඩ

n. crank

වක්නාරටි

Bot. curvinerved

වක්බද්ද

n. indirect tax

වක්බව අරිනවා

v. uncurl

වක්ෂය

1. n. brisket
2. n. chest
3. n. shoulder

වක්ෂස

brisket

වක්ෂස් මාංසය

brisket

වක්ෂස්ථලය

n. chest

වක්ෂීය මේඛලාව

Med. pectoral girdle

වක්සරණය

Bot. cyclosis

වක්හඳ

1. crescent
2. Bot. lunate

වක්හඳු

lunate

වක්‍ර

1. st. circle
2. a. circular
3. st. curve
4. adj. curved
5. adj. cyclic
6. a. devious
7. Soc. indirect
8. a. periphrastic
9. a. tortuous
10. a. winding

වක්‍ර බදු

n. indirect tax

වක්‍ර රේඛා ඇති

adj. curvilinear

වක්‍ර රේඛා මෝස්තරය

Aes. festoon

වක්‍ර රේඛීය සහසම්බන්ධය

Sta. curvilinear correlation

වක්‍ර වුණු

inflexed

වක්‍ර වෙනවා

v. curve