වක්ෂීය මේඛලාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ උර ප්‍රදේශය දරා සිටින ළපටි අස්ථි තන්තු පෙළ ; උරමේඛලාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. pectoral girdle