වක්තෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් කියන්නා: ප්‍රකාශ කරන්නා ; ව්‍යක්තව කථා කරන්නා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උගතා/ යමක් කියන්නා; ප්‍රකාශ කරන්නා (සං. වක්තෘ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. learned
2. st. orator