මණ්ඩලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වක්රාකාර දෙය ; මඩුල්ල.
2. ප්රදේශය ; දේශය.
3. සමූහය ; පිරිස ; රාශිය.
4. කොටස ; කාණ්ඩය.
5. (පරිග.) අන්තර්ජාල මාර්ගගත ව සිටියදී සමාන උනන්දුවක් සහිත පිරිසක් අදහස් හුවමාරුවට හා සල්ලාපයේ යෙදීමට එක්වෙන විශේෂ ස්ථානය.
1. නා. චක්රාකාර දෙය ; විශේෂයෙන් චන්ද්ර සූර්ය ආදි ග්රහයන් වටා රවුම් ව පිහිටි ප්රදේශය ; මඩුල්ල ; රැස්වළල්ල.
2. බෙහෙත් ගුලිය.
3. පාලන පහසුව සඳහා රට බෙදනු ලැබූ එක් කොටසක් ; ප්රදේශය ; ජනපදය.
4. (ජ්යෝති.) ග්රහයන්ට අයත් ප්රදේශය.
5. සමූහය ; පිරිස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැස් වළල්ල/ ප්රදේශය; ජනපදය/ සමූහය (පා. සං. මණ්ඩල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ambit
2. Aes. arena
3. n. ball
4. n. board
5. n. body
6. n. chamber
7. n. circle
8. n. circuit
9. n. club
10. n. coil
11. n. council
12. n. department
13. n. disc
14. n. disk
15. n. group
16. n. institute
17. n. mandala
18. n. orb
19. Soc. panel
20. n. province
21. n. region
22. n. round
23. n. sodality
24. Geo. system
25. n. theatre
26. n. zone