පැතිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ව්‍යාප්ත වෙනවා ; විහිදෙනවා ; ප්‍රසාරණය වෙනවා ; පතළ වෙනවා ; විසිරෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. circulate
2. vti. expand
3. vi. flare
4. vti. flash
5. vt. overspread
6. vti. permeate
7. vti. radiate
8. vti. reach
9. vti. spread
10. vti. stretch
11. vt. get about
12. vt. go about
13. v. spread out