සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2712
පැති සහිත
පැති හතක් ඇති
a. septilateral
පැති හතරක් ඇති
පැතිකඩ
පැතිකුදය
Med. scoliosis
පැතිටි
Civ. cheeks
පැතිතලය
පැතිතලිත්ත
පැතිපෙනුම
Sur. profile
පැතිර පවත්නා
a. prevailing
පැතිර පවත්නා දුර
n. reach
පැතිර පවතිනවා
පැතිර පැවතීම
n. prevalence
පැතිරවීම
1. Ele. broadcasting
2. n. diffusion
පැතිරිය හැකි
a. communicable
පැතිරී පවතින
a. pervasive
පැතිරී යනවා
vti. scatter
පැතිරීම
1. n. compass
2. n. diffusion
3. n. distribution
4. n. outbreak
5. n. permeation
6. n. pervasion
7. n. spread
පැතිරීමේ ප්රමාණය
n. incidence
පැතිරුණු
පැතිරෙන
1. adj. communicable
2. a. diffusive
3. a. expansive
4. a. infectious
පැතිරෙන ප්රමාණය
n. spread
පැතිරෙනවා
1. vti. circulate
2. vti. expand
3. vi. flare
4. vti. flash
5. vt. overspread
6. vti. permeate
7. vti. radiate
8. vti. reach
9. vti. spread
10. vti. stretch
11. vt. get about
12. vt. go about
13. v. spread out