සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2711

පැතැලි අස්ථිය

Med. flat bone

පැතැලි කිරීම

1. Ele. flatten
2. Bot. planation

පැතැලි ගල්කැටය

n. flagstone

පැතැලි පණුවා

flat-worm

පැතැලි පාන් විශේෂයක්

n. bap

පැතැලි සුදු පුල්ලි සහිත මූදු මාලුවෙක්

n. brill

පැතැලි-පත්‍රී

platyphyllous

පැතැලි-බීජ

platyspermic

පැතැලි-බීජකය

platysperm

පැතැලිඵල

platycarpous

පැති

1. Civ. lateral
2. sides

පැති 20 කින් සමන්විත ඝතය

n. icosahedron

පැති කඩ

Civ. profile

පැති කලාපය

sideband

පැති කෙවුම

Civ. side view

පැති තලිත්ත

pleurite

පැති තුනක් ඇති

a. trilateral

පැති දැක්ම

Aes. side view

පැති දොළහක් ඇති රූපය

n. dodecagon

පැති නියන

Art. firmer chisel

පැති පැද්දුම

Civ. sidesway

පැති පීර

Art. flat file

පැති පෙනුම

1. Mat. profile
2. Civ. side view

පැති මග

n. siding