මණ්ඩල
maṇḍala
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පිට්ටනිය; රටක කොටසක්; රවුම; රවුම් තට්ටුව; වටකුරු දෙය; ශාලාව; සමභූමිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ග්රාමසමූහය, චන්ද්රසූර්ය්යාදීන්ගේ බිම්බය = පරිවෙෂය, සමූහය, මැඩිල්ල, ඉර මඩල. (පි. 415)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
adj. circuit
Digital Pāḷi Dictionary
- maṇḍala 1 nt circle; disk; ring
- maṇḍala 2 nt circular space; area around
- maṇḍala 3 nt rim; ring
- maṇḍala 4 nt sphere; area
- maṇḍala 5 nt
- maṇḍala 6 nt (of a horse) lunging; walking in the ring; (comm) reaching a weapon on the ground while seated on a horse