කවාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රවුම් හැඩය ඇති; වෘත්තාකාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. circular
2. a. round