සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1108

කවරිමය

Med. villous

කවරෙක්

pron. anybody

කවරෙක්ද යන වග

n. identity

කවලන් කළහැකි

a. miscible

කවලම

n. amalgam

කවලම් කරනවා

vt. knead

කවලම් කිරීම

kneading

කවලිකාව

Med. fascia

කවවමය

Bot. arillate

කවළමේ

adv. mixed

කව් තනනවා

vt. versify

කව් පදය

n. line

කව් සොරා

plagiarist

කව්පි

cowpea

කව්රි දුම්මල

Aes. kauri

කව්‍යශාස්ත්‍රය

n. poetics

කවා සොරකම

plagiarism

කවාකාර

1. adj. circular
2. a. round

කවාකාර යටසාය විශේෂයක්

n. farthingale

කවාකාරව නවන ලද ලී දඬු

n. bentwood

කවාටය

1. n. door
2. n. window

කවි

n. lines

කවි කතාව

n. ballad

කවි කිරීම

Aes. versification