ප්රදක්ෂිණාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම් තැනැත්තකූට නොහොත් තැනකට ගෞරව දැක්වීම වසයෙන් ඔහු හෝ එය දෙසට දකුණු අත තබා වටා යෑම.
2. අනුව යන ස්වභාවය ; අනුකූලත්වය ; අනුරූපතාව.
3. ගෞරවය ; සම්භාවනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැදකුණු කිරීම/ අනුකූලනය/ ගෞරවය (සං. ප්රදක්ෂිණ)