ප්‍රදක්ෂිණාපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුරාණයේ ස්ථූපයක් වටා පැදකුණු කිරීමට තනා තිබුණු මාර්ගය ; පේසා වළල්ල.
2. දාගැබ වටේ පිහිටි උස් කොට තැනූ වේදිකාව.