සුන්නත් කිරීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉස්ලාමීය ආගමික චාරිත්රයක් ; ළදරුවකුගේ පුරුෂ ලිංගයේ අග පිහිටි හමෙන් කොටසක් කපා දැමීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉස්ලාම් ආගමික චාරිත්රයක් වශයෙන් ලිංගේන්ද්රියයේ අග සමේ කොටසක් කැපීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. circumcision