පරිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා.) වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට සම දුරින් පිහිටි ලක්ෂ්‍ය සමූහය.
2. රෝදයක පට්ටම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට සම දුරින් පිහිටි ලක්ෂ්‍ය සමූහය/ රෝදයක පට්ටම (සං. පරිධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circumference
2. Art. circumstances
3. n. compass
4. n. periphery