තොරතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආරංචිය; ප්‍රවෘත්තිය.
2. නා. ඉඩ ප්‍රස්තාව; අවකාශය; අවස්ථාව.
3. නා. මිට.
4. නා. මිටින් දෙන පහර.
නා.ප්‍ර. ප්‍රවෘත්තිය; ආරංචිය; විස්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. circumstance
2. n. fact
3. n. information
4. n. news
5. n. particular
6. n. tiding