සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1868

තොප්පි කර්මාන්තය

millinery

තොප්පි ජාතියක්

1. n. bowler
2. n. cap

තොප්පි වර්ගයක්

1. n. sombrero
2. n. topee

තොප්පි සාදන්නා

n. hatter

තොප්පිමල

n. cockade

තොප්පිය

1. n. chapeau
2. n. hat

තොප්පිය වටේ දවටා බෙල්ලට වැටෙන සේ යෙදූ තුනී ස

1. n. puggaree
2. n. puggree

තොප්පියක් පළඳිනවා

capping

තොයිලය

n. ceremonial dance

තොර

1. adj. bereft
2. a. devoid
3. a. end
4. a. without

තොර කරනවා

1. vt. bereave
2. v. destroy
3. destroying
4. v. finish

තොර කළ

a. deprived

තොර නැති

1. a. continual
2. a. incessant

තොර වූ

1. a. bereaved
2. adv. far

තොර වෙනවා

v. cease

තොරණ

1. n. arch
2. n. gateway
3. pandal

තොරතුර

1. n. circumstance
2. n. fact
3. n. information
4. n. news
5. n. particular
6. n. tiding

තොරතුරු

1. n. affairs
2. n. details
3. n. how
4. Mng. info
5. Mng. information
6. n. intelligence
7. n. lore
8. n. materials
9. particulars
10. n. things
11. infromation

තොරතුරු ඇතුළත් ලියවිල්ල

n. return

තොරතුරු උදව් සපයනවා

spoon-feed

තොරතුරු එළිදරවු කරනවා

vt. cough up

තොරතුරු එළිදරවු කිරීම

n. expose

තොරතුරු ක්‍රමය

Acc. information system

තොරතුරු කියනවා

vti. relate