සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1867

තොටිල්ලකින් මෙන් පද්දනවා

vti. rock

තොටිල්ලකින් මෙන් පැද්දෙනවා

vti. rock

තොටිලි ඇඳු

hammock

තොටු

Law. port

තොටු ගාස්තු

Acc. keelage

තොටු ගාස්තුව

Eco. keelage

තොටු පොළ

1. n. ferry
2. n. ford

තොටු මළුව

quay

තොටුපල්කරු

toll-keeper

තොටුපළ

1. berthing
2. n. ferry
3. n. ford
4. Law. port

තොටුපොළ

1. n. ferry
2. n. ford

තොටුපොළ ගාස්තු

keelage

තොටුපොළේ අඟුල

n. ferry

තොටුපොළේ ඔරුව

n. ferry

තොටුමළුව

Geo. quay

තොණ්ඩයා

sprat

තොණ්ඩු දමා අල්ලනවා

vt. noose

තොණ්ඩුව

1. lasso
2. n. loop
3. n. noose

තොණ්ඩුව සහිත කඹය

n. lariat

තොණ්ඩුවකින් බඳිනවා

vti. loop

තොත්ත

1. a. innocent
2. a. tender

තොත්තබබා

n. infant

තොත්තුව

n. kiss

තොන්තුව

n. stupefaction