තොත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනින ආයුධයක්; හෙල්ල; තෙබ.
2. නා. පලිහ.
වි. සිඟිති; ළදරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. innocent
2. a. tender