තොත්තනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) ක්රි. යම් කාරියක් හරියාකාර ව නොකර යන්තමින් කරනවා; ඕනෑවට එපාවට කරනවා.
2. ක්රි. බැම්මක් බුරුලට බඳිනවා; යන්තමට ගැට ගසනවා.