සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1866

තොග ගණන් ගැනීම

1. stock-taking
2. Oth. stocktaking

තොග ගණනේ

a. wholesale

තොග නිෂ්පාදනය

Eco. mass production

තොග පාලනය

Acc. inventory control

තොග මුළු කරනවා

Law. hoard

තොග යවනවා

consign

තොග යවන්නා

Eco. consignor

තොග රැස් කරගන්නවා

hoard

තොග රැස්කිරීම

n. bulking

තොග ලබන්නා

Eco. consignee

තොග ලේඛනය

inventory

තොග වශයෙන් නිපදවීම

Acc. mass production

තොග වෙළඳාම

Acc. wholesale

තොග වෙළෙන්දා

Eco. wholesaler

තොග වෙළෙඳශවම

Sta. wholesale

තොගය

1. n. bulk
2. n. consignment
3. inventory
4. Soc. lot
5. n. stock

තොට

1. n. ferry
2. n. ford
3. n. port
4. n. quay

තොට පිටනය

Law. deportation

තොට පිටනය කරනවා

Law. deport

තොටමළුව

n. quay

තොටමුණ

1. Civ. jetty
2. n. port

තොටින් එගොඩ කරනවා

vti. ferry

තොටියා

1. n. boatsman
2. n. canoeist
3. n. cox
4. n. ferryman
5. n. waterman

තොටිල්ල

1. n. cot
2. n. cradle
3. n. crib
4. n. hammock