තොටියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තොටුපළේ දී ඔරුපාරු මගින් ජනයා එතෙර මෙතෙර කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. boatsman
2. n. canoeist
3. n. cox
4. n. ferryman
5. n. waterman