තොටිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ළදරුවන් නිදි කරවනු සඳහා (එල්ලා) පැද්දිය හැකි ලෙස සෑදූ කුඩා කොටු යහන; ළදරුවන් නළවා නිදි කරවන පැද්දෙන කුඩා ඇඳ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දරුවන් නළවා නිදි කරවන පැද්දෙන ඇඳ (දෙ. தொட்டில்)