තොග වෙළෙන්දා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශාල ප්‍රමාණ වශයෙන් බඩු විකුණන්නා; තොග වශයෙන් වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. wholesaler