තොටු මළුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. නැව්වල බඩු බෑමත් පැටවීමත් පහසු කරනු සඳහා නැව්තොටෙහි ඉදිකර ඇති ඉවුරු බැම්ම; ජැටිය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයquayසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 779 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1867 ← තොටු පොළ තොටුපල්කරු →