තොප්පිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිස් වෙළුම; ජටාව; නළල් පට.
2. නා. හිස් වැස්ම; ශීර්ෂාවරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chapeau
2. n. hat