වාතාවරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (මෝටර් රථයක) හුළං වැදීම වළක්වන ඇවුරුම.
2. වටාපිටාව ; පසුබිම.
3. වායුගෝලය ; වායු මණ්ඩලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පසුබිම; තත්ත්වය/ මෝටර් වාහනයක හුළං වැදීම වළක්වන ඇවුරුම; වාත ආවරණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. ambience
2. n. atmosphere
3. n. circumstance
4. Mng. climate
5. n. environment
6. milieu