උපහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමීපයට ගෙන ඒම; වෙතට පැමිණවීම.
2. නා. නිදර්ශනය; උදාහරණය; පාඩම; උපමාව.
2. නා. ආධාරය; පිළිසරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Oth. citation