සිතාසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධිකරණය ඉදිරියේ පෙනී සිටීම සඳහා උසාවියක් මගින් නිකුත් කරන නිවේදනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අධිකරණයේ පෙනී සිටින ලෙස එවන නිවේදනය (ල. citasil)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cital
2. n. citation
3. n. subpoena
4. n. summons